29.6 C
Colombo
Tuesday, April 15, 2025

ගම්පහ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

- Advertisement -

ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

අදාල මන්ත්‍රීවරයා ඉකුත් දින කිහිපය තුළ දී ප්‍රදේශයේ විහාරස්ථානයක කඨින පිංකමට සහ ණය සහන ලෙස ජනතාවට ලබාදුන් රුපියල් 5000 දීමනාව ලබාදීමේ ස්ථාන කිහිපයකට ද සහභාගී වී ඇත.

ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පසු ඔහු සමීපව ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් සහ ආශ්‍රිතයින් 150 දෙනෙකු නොවැම්බර් 12 වන දින PCR පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතය.

RECENT ARTICLES - SINHALA

අවුරුදු අනතුරුවල අඩුවක්

පසුගිය උත්සව සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ...

මැතිවරණ කොමිසමෙන් අපේක්ෂකයන්ට නිවේදනයක්

පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව නඩු පැවරූ අපේක්ෂකයන්ට නඩු වාර්තාවල පිටපත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති...

උණුසුම් කාලගුණය ගැන සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුවත් කිරීමක්

පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පවතින උෂ්ණත්වය...

POPULAR ARTICLES