30 C
Colombo
Tuesday, September 17, 2024

චන්ද්‍රයාන් – 3 සඳ මතට ගොඩබස්වයි

- Advertisement -

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 මෙහෙයුම යටතේ වික්‍රම් නමැති රොබෝ ගවේෂන යානය සදුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයට සාර්ථකව ගොඩබස්සවා තිබෙනවා.

ඒ ඉන්දීය වේලාවෙන් අද (23) සවස 06.04ට.

ඒ අනුව සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව්වන රට බවට ඉන්දියාව ඉතිහාසයට එක්වනවා.

RECENT ARTICLES - SINHALA

මාව විශ්වාස කරන්න.මම ප්‍රේමදාසගෙ පුතා – සජිත් ප්‍රේමදාස

තමා ජනපති වූ පසු සියලු ශ්‍රී ලාංකික ජනතාව රැකබලාගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ (16) අනුරාධපුරයේ පැවති ජන...

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන ගත් තීරණය

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා තීරණය...

නිවසක පිපිරීමකින් අයෙක් රෝහලේ

නිවසක කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට තිබෙන බව පොලිසිය පවසනවා. මහනුවර, වත්තේගම, පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...