32 C
Colombo
Monday, January 20, 2025

දළදා පෙරහැර යන පාර ජලසම්පාදනෙන් කහ දියරෙන් හෝදලා

- Advertisement -

මේ දින වල වීදි සංචාරය කෙරෙන දළදා පෙරහැර වෙනුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපූරු ක්‍රියාවක් සිදුකෙරෙමින් පවතිනවා.

ඒ අනුව දළදා පෙරහැර ගමන් ගන්නා සියලුම මාර්ග බවුසර යොදාගෙන කහ දියර මිශ්‍ර ජලයෙන් දෝවනය කිරීම එම මණ්ඩලය විසින් සිදුරෙන ආකාරය දැකගත හැකියි.

ඊට අදාළ බැනරයක්ද අදාළ ජලබවුසරවල ප්‍රදර්ශනය කර ඇති අතර එහි අවසානයේ “ජල සම්පත සුරකිමු” ලෙසද ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර තිබීම ජනතාවගේ හාස්‍යයට හේතුවී තිබෙනවා.

පවතින දැඩි නියං කාළගුණය හේතුවෙන් මේ වන විට දිවයින පුරා සිටින ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර ජල විදුලියද ප්‍රමාණවත් වන්නේ තවත් මසකට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ නිවේදනය කළා.

RECENT ARTICLES - SINHALA

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම්

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ...

POPULAR ARTICLES