26.7 C
Colombo
Wednesday, November 27, 2024

පාකිස්ථානයේ සීක් ජාතිකයන්ට තර්ජන ඉහළට

- Advertisement -

පකිස්ථානයේ රාවල්පින්ඩ් හි වෙසෙන සීක් ජාතිකයින්ට මෑතකදී තර්ජනාත්මක ලිපි යොමු කර තිබේ.

එම ක්‍රියාව හෙලා දකින පන්ජාබයේ සික් අධිකාරිය, පකිස්ථානය තුළ සිටින සීක් පවුල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් සහ අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉන්දීය සහ පකිස්ථාන රජයන් දෙකෙන්ම කඩිනමින් ඉල්ලා ඇත.

තත්වයේ බරපතලකම ඉස්මතු කරමින්, පන්ජාබයේ සීක් ප්‍රධානී Jathedar Harpreet Singh හෙළි කළේ, සීක් පවුල්වල සාමාජිකයන්ට ඉස්ලාම් ආගමට හැරීම හෝ රට හැර යාමට බලකරමින් ලිපි එවා ඇති බවයි.

මේ හේතුවෙන් පාකිස්ථාන පන්ජාබ් හි පන්ජා සාහිබ්, ලාහෝර් සහ නන්කානා සාහිබ් වැනි ආරක්ෂිත ස්ථාන කරා සීක් පවුල් ගණනාවක් සංක්‍රමණය වීමට හේතු විය.
ජාතේදාර් සිං අවධාරණය කළේ තර්ජනාත්මක ලිපි එවීමට වගකිවයුත්තන් වහා අත්අඩංගුවට ගත යුතු බවය.

මීට අමතරව, ජාතේදාර් හර්ප්‍රීත් සිං ගුරුද්වාරා කමිටුවලට ඔවුන්ගේ බලපෑම ප්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ ආන්ඩුවලට බලපෑම් කරන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටියේය.

ඔවුන්ගේ අරමුණ විය යුත්තේ පකිස්ථානයේ වෙසෙන සීක් ජාතිකයින්ගේ ආරක්ෂාව සහතික කරන ඵලදායී උපාය මාර්ග සහයෝගීව සකස් කිරීමයි.

RECENT ARTICLES - SINHALA

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් හරවා යවලා

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ආපසු හරවා යවා තිබෙනවා. ඒ , මේ වන විට පවතින අධික වැසි සහිත කාල...

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි

දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

හදිසි ආපදා වාර්තා කරන්න දුරකථන අංක 4ක්

රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සඳහා ඊයේ (26) සිට පැය 24...

POPULAR ARTICLES