25 C
Colombo
Friday, January 10, 2025

අද ඇරඹෙන ජී 20

- Advertisement -

ජී 20 රටවල දෙදින රාජ්‍ය නායක සමුළුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී අද (09) ආරම්භ වනවා.

පළමු ජී 20 රාජ්‍ය නායක සමුළුව 2008 වසරේදී අමෙරිකාවේ වොෂිංටන් අගනුවරදී පැවැත්වුණා.

ඕස්ට්‍රේලියාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඇතුළු රටවල් 19ක් සහ යුරෝපා සංගමය ජී 20 කණ්ඩායමට ඇතුළත්.

හරිත සංවර්ධනය, තිරසාර සංවර්ධන ඉලක්කවල ප්‍රගතිය වේගවත් කිරීම, තාක්ෂණික පරිවර්තනය සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙවර සමුළුවේදී අවධානය යොමුව තිබෙනවා.

ජී 20 කණ්ඩායමේ සාමාජිකත්වය අප්‍රිකානු සංගමයට ලබාදීම පිළිබඳවද සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිශිඩා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් ඇතුළු රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් ඊයේ(08) සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණ තිබුණා.

කෙසේවෙතත් ජී 20 කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් වන රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සහ චීන ජනාධිපති ශී ජින්ග් පින්ග් සමුළුවට සහභාගී නොවන බව පසුගියදා නිවේදනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා...

අද සිට වැස්ස වැඩි වෙන හැටි

0
දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා...

අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...

POPULAR ARTICLES