29.1 C
Colombo
Saturday, April 12, 2025

රජයේ විධායක නිලධාරීන්ගේ කමිටුව උද්ඝෝෂණයක

- Advertisement -

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසන්නේ දෙපාර්තමේන්තුගත විධායක නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුව විසඳීමට අදාල කැබිනට් පත්‍රිකාව අනුමත කිරීම යන මූලික ඉල්ලීම මත මෙම විරෝධතාව ක්‍රියාත්මක වන බවයි.

නව වැටුප් හා ආයතනික ව්‍යුහයක් වෙනුවෙන් ඉල්ලීම් කිරීම මෙම විරෝධතාවයේ අරමුණ බවද ඔවුන් පෙන්වා දෙනවා.  

මෙම විරෝධතාව හේතුවෙන් කොටුව ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබෙන බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...

පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ...

කාලගුණයෙන් දැනුවත් කිරීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව...

POPULAR ARTICLES