24 C
Colombo
Wednesday, December 25, 2024

රජයේ විධායක නිලධාරීන්ගේ කමිටුව උද්ඝෝෂණයක

- Advertisement -

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසන්නේ දෙපාර්තමේන්තුගත විධායක නිලධාරීන්ගේ උසස්වීම් ගැටලුව විසඳීමට අදාල කැබිනට් පත්‍රිකාව අනුමත කිරීම යන මූලික ඉල්ලීම මත මෙම විරෝධතාව ක්‍රියාත්මක වන බවයි.

නව වැටුප් හා ආයතනික ව්‍යුහයක් වෙනුවෙන් ඉල්ලීම් කිරීම මෙම විරෝධතාවයේ අරමුණ බවද ඔවුන් පෙන්වා දෙනවා.  

මෙම විරෝධතාව හේතුවෙන් කොටුව ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබෙන බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – නලින්ද

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...

POPULAR ARTICLES

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...