25.7 C
Colombo
Sunday, November 24, 2024

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික අවි තහනම් කෙරේ

- Advertisement -

න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය  පියවර ගැනීම පිණිස 2021 දෙසැම්බර් මස 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අනුමැතිය ලබා දී තිබුණා.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව 2023 සැප්තැම්බර් මස යෙදී තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැස්වීමට සමගාමීව පවත්වන උත්සවයකදී ශ්‍රී ලංකාව විසින් න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව ඇති බවයි.  

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES