22 C
Colombo
Tuesday, January 7, 2025

දකුණු ඇමරිකාවේ චීනය විසින් සිදුකරන මසුන් මැරීම් ගැන ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය

- Advertisement -

දකුණු ඇමරිකානු රටවල් සමග ඇති කරගත් එකගතා අනුව එම රටවල් ආශ්‍රිතව සහ ආසන්න අන්තර් ජාතික මුහුදේ චීනය විසින් සිදුකරන මසුන් මැරීම් පිලිබදව ඇමරිකාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය පාලනය කිරීම සදහා දකුණු ඇමරිකානු රටවල් සමග ඒකබද්ධ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව අවධානය යොමුකොට ඇති බවයි.

සුලු ආර්ථික ප්‍රතිලභ මත අදාළ දකුණු ඇමරිකානු රටවල් මෙම මසුන් මැරීම සදහා සහය දක්වන බව ඇමරිකාවේ මතය වී තිබේ.

එහෙත් මෙය කලාපයේ ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද අහිතකර ලෙස බලපාන,බව ඇමරිකාවේ මතයයි.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES