24 C
Colombo
Sunday, January 5, 2025

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

- Advertisement -

චීනයේ පැවත්වෙන  ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) හිමිකර ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැති අවසන් මහ තරඟයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 19 කින් ජය ලැබූ අතර ඒ අනුව,ඉන්දීය කණ්ඩායම එහි රන් පදක්කම දිනාගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලකක්ය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 97 ක් පමණයි.

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 7 ට ලකුණු 116ක් රැස් කර ගැනීමට සමත්ව තිබුණා. (ස්ම්රිටි මන්දානා 46, ජෙමීමා රොද්‍රිගුස් 42, උදේෂිකා ප්‍රබෝදනී 16/2, සුගන්දිකා කුමාරි 30/2, ඉනෝකා රණවීර 21/2)

මේ අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 8 ට ලකුණු 97ක් රැස් කර ගෙන තිබුණා. (චමරි අතපත්තු 12, හසිනි පෙරේරා 25, නිලක්‍ෂි ද සිල්වා 23, ඕෂදී රණසිංහ 19, ටිටාස් සධූ 6/3, රාජේෂ්වරී ගයක්වාඩ් 20/2)

RECENT ARTICLES - SINHALA

දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව...

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්

Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර...

IMF වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට පේරාදෙණියෙන් තහනමක්

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම IYSSE-Sri Lanka විසින් දැඩි...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත්වුණා. කාසියේ වාසිය දිනාගත්...

දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්

දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව...

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්

Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර...