24 C
Colombo
Saturday, January 11, 2025

ප්‍රති-COVID ඖෂධයකින් නව විකෘති Covid වෛරසයක්

- Advertisement -

ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රති-COVID ඖෂධයක් හේතුවෙන් Covid වෛරසය විකෘති වීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

Covid සඳහා ප්‍රතිකාර කිරීමට නිපදවන ලද මුල්ම ඖෂධය වන මෙය නමින් molnupiravir ලෙසින් හඳුන්වනු ලබන අතර Covid වෛරසය අඩපණ කිරීමට සහ වෛරසය මරා දැමීම සඳහා මෙය භාවිතා කර තිබෙනවා.

වෛද්‍ය උපදෙස් පරිදි දින 5ක කාලයක් molnupiravir ලබාගත යුතු බවයි සඳහන් වෙන්නේ.

මේ හරහා වෛරසය මරා දැමීමට එහි විකෘති නිර්මාණය කරන බැවින්, එය තවත් නව විකෘති Covid වෛරසයක් ඇතිවීමට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

රට පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 3000 ක්

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 3000 ක් පමණ මේ වනවිට පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි

අද (11) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව...

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

POPULAR ARTICLES