26.7 C
Colombo
Wednesday, January 22, 2025

ඉරාකයේ ගින්නකින් සියයකට අධික පිරිසක් මරුට

- Advertisement -

උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක හටගත් ගින්නට හසුවීමෙන් මියගිය ගණන 113 ක් බවත් 150 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරනවා.

ගින්න වේගයෙන් පැතිර ගිය අතර, ශාලාව තුළ සිරවුණු පිරිස් ගින්නට හසුවි තිබෙන බව යැයි මාධ්‍ය පවසනවා.

ඉරාකයේ වේලාවෙන් රාත්‍රී 10.45 ට පමණ ගින්න හටගෙන තිබෙන සඳහන්.

තුවාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මංගල උත්සව ශාලාවේ සිදුවුණු ඛේදවාචකය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී ඉරාක අභ්‍යන්තර කටයුතු සහ සෞඛ්‍ය සේවා අමාත්‍යාංශ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආගමන හා විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීම කල් ගිහින්

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම...

කාන්තාවක් පොලිස් සිරමැදිරියේදී සියදිවි හානිකර ගනී

මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනසිටි කාන්තාවක් අද (22) අළුයම  සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසනවා. වයස අවුරුදු 32ක් වූ මෙම කාන්තාව මරදාන පොලීසිය විසින් ඊයේ...

වාහනයක පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම ගැන දැනුම්දීමක්

වාහනයක හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් භාවිතා කළ පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම ⁣හෝ වෙනස් කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, මෝටර් රථ ප්‍රවාහන...

POPULAR ARTICLES