24 C
Colombo
Saturday, October 26, 2024

මත්පැන් තහනම් පකිස්තානයේ චීන මත්පැන් කම්හලක්

- Advertisement -

විදේශ ආයෝජනයක් ලෙස පකිස්තානයේ බලුකිස්තාන ප්‍රානත්යේ ලස්බෙලා නම්,ප්‍රදේශයේ චීනව විසින් මත්පැන් නිෂ්පාදන කම්හලක් ඉදිකරමින් සිටින බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හුයි කෝස්ටල් බෲවරි නම් දැවැන්ත චීන සමාගමක් විසින් මෙම කර්මාන්ත ශාලාව ඉදිකරන බවයි.

එමගින් ලොව ප්‍රධාන ⁣පෙළේ වෙළද නාම යටතේ මත්පැන් වර්ග රැසක් නිෂ්පාදනය කිරීමට නියමිත බව සදහන් වේ.

ඉස්ලාම් නීතිය යටතේ පකිස්තාන වැසියන්ට මත්පැන් පානය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එය දඩුවම් ලැබිය හැකි වරදක්ද වේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය මගින් නිෂ්පාදනය කරන මත්පැන් සම්පූර්ණයෙන්ම අපනයනය කෙරෙන අතර පකිස්තාන වැසියන් එහි සේවකයන් ලෙස යොදාගැනීම සම්බන්ධයෙන්ද මෙි වනවිට බරපතල සාකච්ඡාවක් මතුව තිබේ.

RECENT ARTICLES - SINHALA

සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් මහරගමින් හමුවෙයි

මහරගම, පමුණුව පරණ පාරේ රෙදිපිළි වෙළඳසැලක් ඉදිරිපිට හිමිකරුවෙක් නොමැතිව දමා ගොස් තිබිය දී අද (26) උදෑසන මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා. මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක්...

රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා – නාමල්

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ,...

මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට

0
පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂව වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මෙරට විදෙස් ප්‍රේෂණ 11.5% ප්‍රමාණයකින් ඉහළ...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...