29.6 C
Colombo
Tuesday, April 15, 2025

Breaking: උසස් පෙළ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

- Advertisement -

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 වසරේ ජනවාරි මස 04 වැනිදා සිට එම මස 31 වැනිදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මීට අදාළ විභාග කාලසටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කෙරෙනු ඇති.

මෙම විභාගය සඳහා අයැදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයැදුම්පත් යොමු කිරීමට නොහැකිවූ අයැදුම්කරුවන් සඳහා පමණක් 2023.10.06 වැනිදා සිට 2023.10.10 වැනිදා පස්වරු 11.59 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ උසස් පෙළ විභාගය සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයැදුම්පත්‍ර යොමුකල හැකියි.

RECENT ARTICLES - SINHALA

උණුසුම් කාලගුණය ගැන සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුවත් කිරීමක්

පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පවතින උෂ්ණත්වය...

ජනගහනය අඩු වීමට හේතුව ගැන හෙළිදරව්වක්

උපත් අඩුවීම, මරණ වැඩිවීම සහ ශ්‍රී ලාංකිකයන්ට ලංකාවෙන් පිටට සංක්‍රමණය වීම නිසා ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය අඩුවෙමින් පවතින බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ...

කොටහේනේ දී මෝටර් රථයක් පැහැරගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදී, එම මෝටර් රථය පැහැරගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ 33 හැවිරිදි පුත්‍රයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය...

POPULAR ARTICLES