29.1 C
Colombo
Wednesday, April 9, 2025

කොවිඩ් තත්ත්වයක් නිසා කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසාදමයි

- Advertisement -

ගුරුවරයෙක් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි සහ උසස් පෙළ පන්තිවල අංශ වසා දමා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අදාල ගුරුවරයා හට ඩෙංගු රෝග වැළදී රෝහල් ගත කිරීමෙන් පසුව කොවිඩ් 19 වෛරසයද ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව ගුරුවරයා ආශ්‍රිත අදාල ශ්‍රේණිවල පන්ති මෙලෙස වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

තවද කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් 70 ක් පමණ මෙම ආසාදිත ගුරුවරයාගේ පළමු මට්ටමේ සම්බන්ධතා ඇති පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජපක්ෂ පවුලට අයත් ප්‍රදේශයේ නිවසකට අදාළ ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව...

Breaking: පාස්කු සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත  පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2018 වසරේ නොවැම්බර් මාසයේදී මඩකලපුව- වව්නිතව්  ප්‍රදේශයේ...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින...

POPULAR ARTICLES