24 C
Colombo
Sunday, January 5, 2025

දකුණු පළාතේ පාසල් විවෘත කිරීම ගැන තීරණයක්

- Advertisement -

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී තිබෙනවා.

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලුම පාසල් දින දෙකක් වසා තැබීමට පසුගියදා තීරණය කර තිබුණා.

ඒ අනුව ඊයේ (09) දින සහ අද (10) එම දිස්ත්‍රික්කවල සියලුම පාසල් වසා දැමුණා.

මේ වන විට දකුණු පළාතට වර්ෂාවේ යම් අඩුවීමක් ඇති අතර ඒ අනුව ගං වතුරෙන් විපතට පත් පාසල් හැරෙන්නට අනෙකුත් පාසල් හෙට ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES