26.8 C
Colombo
Sunday, April 6, 2025

ඇෆ්ගනිස්තානයේ තවත් භූකම්පනයක්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයට කිලෝමීටර 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රික්ටර් මාපකයේ 6.3ක් ලෙස එම භූකම්පනය සඳහන් වී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබූ අතර එයින් පුද්ගලයි 2,445 අධික පිරිසක් මියගිය ගොස් තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ එම ප්‍රදේශයට නුදුරින් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.

තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 10,000කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර හිරාත් ප්‍රාන්තයේ ගම්මාන 12කට භූකම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බව සඳහන්.

ඇෆ්ගනිස්තානයේ පසුගිය ජුනි මාසයේ සිදුවූ භූකම්පනයකින් ද පුද්ගලයින් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES