26 C
Colombo
Friday, January 10, 2025

චීනයේ වසර තුනක් අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්

- Advertisement -

ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදිකාවක් වන Cheng Lei චීනය විසින් නිදහස් කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese නිවේදනය කර තිබෙනවා.

ඔත්තු බැලීමේ චෝදනාව මත ඇය වසර තුනකට වැඩි කාලයක් අත්අඩංගුවේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇයගේ නැවත පැමිණීම සම්බන්ධයෙන් Cheng Lei ගේ පවුලේ අය සහ මිතුරන් පමණක් නොව සියලු ඕස්ට්‍රේලියානුවන්ද සතුටට පත්වන බව ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ නිවේදිකාවක සහ දෙදරු මවක් වන Cheng, නීතිවිරෝධී ලෙස රාජ්‍ය රහස් විදේශයන් වෙත ලබාදීමේ චෝදනාවට ලක් වූ අතර, එය වසර පහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි චෝදනාවක් බවයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES