26 C
Colombo
Friday, January 10, 2025

ජනපති අද චීනයට

- Advertisement -

චීන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින් පින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එසේම නව වෙළඳ ගිවිසුම් කිහිපයකටද එහිදී අත්සන් තැබීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා පෙරේදා(12) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබෙනවා.

මෙරට විශාලම විදේශ ණය හිමියා වන චීනය, ණය ප්‍රතිව්‍යූහගතකරණය ක්‍රියාවලියට සිදු කරනු ලබන මැදිහත්වීම පිළිබඳව ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී වැඩි අවධානයක් යොමුවනු ඇති.

පසුගියදා ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළ අතර එම එකඟතාවය මත එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඇමරිකානු ඩොලර් බිලියන 4.2 ක් පමණක් ආවරණය වන බව එම නිවේදනයේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES