25 C
Colombo
Friday, January 10, 2025

චීනය සිය ආරක්ෂක අමාත්‍යවරයාව ඉවත් කරයි

- Advertisement -

චීනය සිය ආරක්ෂක අමාත්‍යවරයා එම ධුරයෙන් නෙරපීමට ඊයේ (24) කටයුතු කළ බවට වාර්තා වනවා.

ඒ අනුව ජෙනරාල් ලී ෂන්ෆූ මාස තුනක කාලය තුළ තනතුරකින් ඉවත්කළ දෙවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියා බවද සඳහන්.

එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ඔහුව ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් සහ මාණ්ඩලික තනතුරෙන්ද ඉවත් කළ බවයි.

ඔහු මාස දෙකක් පමණ කාලයක් ප්‍රසිද්ධියේ පෙනෙන්නට නොසිටි බව සඳහන්.

මීට පෙර පසුගිය ජූලි මාසයේදී චීන විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චින් ගැන් ද එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES