30 C
Colombo
Sunday, April 27, 2025

කොසෝවෝ රාජ්‍යයට නව ජනාධිපතිවරියක්

- Advertisement -

කොසෝවෝ රාජ්‍යයේ නව ජනජනාධිපතිවරිය වශයෙන් එරට නිතිය පිලිබඳ මාහාචාර්යවරියක වන 38 හැවිරිදි වෝසා ඔස්මානි එරට පාර්ලිමෙන්තුව විසින් තෝරා ගෙන තිබේ.

ඒ අනුව පසුගිය ඉරිදා රාත්‍රියේ ඇය දිවුරුම් දෙන්නට කටයුතු කළා.

ආසන 120 කින් යුත් පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයින් 71 දෙනෙකු ඔස්මානිට පක්ෂව ඡන්දය දුන් අතර විරුද්ධ පක්ෂ දෙකක් සර්බියානු සුළුතර පක්ෂය සමඟ ඡන්දය වර්ජනය කරන්නට වුණා.

මීට වසර 13 කට පෙර බෝල්කන් ජාතිය සර්බියාවෙන් නිදහස ප්‍රකාශයට පත්කිරීමෙන් පසු කොසෝවෝ හි පත්වුණ දෙවන කාන්තා නායිකාව බවට ඔස්මානි ඉතිහාස ගතවනවා.

RECENT ARTICLES - SINHALA

නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා – වජිර

එළඹෙන නොවැම්බර් හෝ දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව...

ගාල්ල කොටු පවුරෙන් වැටී තරුණයෙක් මරුට

ගාල්ල, කොටු පවුරෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ (21)...

දේශබන්දු ගැන විමර්ශන කමිටුවේ සහායට පොලීසියේ සිව්දෙනෙක්

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා...

POPULAR ARTICLES