26 C
Colombo
Saturday, October 5, 2024

සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගෝට සිතාසි

- Advertisement -

බොරැල්ලේ පැවැති සාමකාමී සමරුමකදී සමාජ ක්‍රියාකාරිනියක වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පිරිසකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගෝට මහතාට සිතාසි නිකුත් කර තිබෙනවා.

බොරැල්ලේ පැවැති සාමකාමී සමරුමකට බාධා කරමින් තමා ඇතුළු පිරිසට හිරිහැර කිරීම සහ ඇසකට රත්වූ පොල්තෙල් යෑමට සැලැස්වීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගෝ වගඋත්තරකරුවෙකු ලෙස නම් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා මානව හිමිකම් කොමිශන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මානව හිමිකම් කොමිෂන් සභාවේදී හෙට (26) උදෑසන 11.15ට පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි අරඹන්න උපදෙස්

සියලු ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන යළි ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ (03)...

RMV ලොක්කෙක් අල්ලස් ගනිද්දි මාට්ටු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ගනිමින් සිටි අවස්ථාවේදී...

රාජිතගේ සුදු වෑන් නඩුව කල් ගිහින්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...