27 C
Colombo
Friday, December 27, 2024

විහාරමහාදේවී උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට

- Advertisement -

කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට (UDA) උපදෙස් ලබා දී තිබෙන බවට වාර්තා වනවා.

නාගරික සංවර්ධන අධිකාරී පනතේ 50 වැනි වගන්තියට අනුව ඕනෑම දේපළක් සංවර්ධන කටයුතු සඳහා පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව තිබෙන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් පසුගිය අරගල සමයේ විරෝධතාකරුවන් විසින් රජයට එරෙහි විරෝධය පළ කිරීමට විහාරමහාදේවී උද්‍යානය තෝරාගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට...

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

POPULAR ARTICLES