26 C
Colombo
Sunday, November 24, 2024

පඩි වැඩිකිරීම හිතුමතේට කරන්න බැහැ – ජනපති

- Advertisement -

රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීම හිතුමතේට සිදුකළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වැටුප් වැඩි කිරීමට නම් රජයේ ආදායම වැඩි කර ගත යුතු බවත් එසේ නොමැතිව වැටුප් වැඩි කළ හැකි ක්‍රම තුනක් පවතින බවත් ජනාධිපතිවරයා අයවැය කතාව සිදුකරමින් පවසා සිටියා.

ඒ අනුව සල්ලි අච්චු ගැසීමෙන්, විදෙස් ණය මගින් හෝ අලුතින් බදු ගැසීම මගින් රාජ්‍ය සේවක වැටුප වැඩි කළ හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් අදාළ කරුණු සමජීවිතතා සංකල්පයට පටහැනි බවද ජනාධිතිවරයා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES