25.2 C
Colombo
Sunday, November 24, 2024

Breaking: රජයේ සේවක වැටුප 10,000 කින් ඉහළට

- Advertisement -

රජයේ සේවකයින්ට  2024 වර්ෂය සඳහා වන ජීවන වියදම් දීමනාව රුපියල් 7,800 සිට රුපියල් 17,800ක් දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

2024 වසර සඳහා වන අය වැය කතාව ඉදිරිපත් වන බව පවසමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ වන විට රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.23ක ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් මත යැපෙන සමස්ත සාමාජිකයින් ගණන මිලියන 5ක් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

Update: ඒ අනුව 2024 ජනවාරි සිට ඔවුන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 17,800ක් දක්වා වැඩි කිරීමට නියමිතයි.
ඊට අදාළ දීමනා 2024 අප්‍රේල් මස සිට ගෙවීම අරඹන බව පැවසු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුදල 2024 ඔක්තෝබර් මාසයේ සිට කොටස් වශයෙන් ගෙවන බවයි.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES