ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසරේ අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ පවතින විශ්‍රාම වැටුප රුපියල් 2,500කින් ඉහළ දමන බවයි.
ඒ අනුව රුපියල් 3,525 ක් ලෙස පැවති විශ්‍රාම වැටුප රුපියල් 6,025 ක් දක්වා ඉහළ දැමීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා.
එය ලබන වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන බව ජනපති සඳහන් කළා.