31 C
Colombo
Saturday, December 28, 2024

රනිල්ගෙන් අලුත් විශ්ව විද්‍යාල හතරක්

- Advertisement -

උසස් පෙළ සමත්වන සෑම දරුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොපමාව ලබාදිමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ඒ අනුව විද්‍යව හා තාක්ෂණ විශය පුලුල් කිරීම යටතේ නව විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට කටයුතු කරනව බව පැවසුවා.

මෙහිදී ජනපති පවසා සිටියේ සීතාවක තාක්ෂණය විශ්ව විද්‍යාලයට ලලිත් ඇතුලත්මුදලි පශ්චාත් උපාධි ආයතනය ඇතුලත් කරන බවයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණය විශ්ව වි‍ද්‍යලයත් පිහිටුවන අතර කළමණාකරන හා තාක්ෂණ විශ්ව විද්‍යාලය මෙන්ම ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යලය යන විශ්ව විද්‍යල හතර පිහිටු වන බවයි.

එමෙන්ම පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල බවට පත් කිරීමට නීති රීති සම්මත කළ යුතු බැවින් එය යෝජනා කරන බවද ජනපතිවරයා මෙහිදී සඳහන් කළා.

13වන සංශෝධනය යටතේ පළාත් සභාවලට විශ්ව විද්‍යල ආරම්බ කිරීමෙ බලය ලබාදී තිබෙන බව පැවසූ ජනපති ලබන වසරේ විශ්ව විද්‍යාල වැඩි වන බව සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

POPULAR ARTICLES

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දැඩි අවධානයකට...

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ...