30 C
Colombo
Monday, January 27, 2025

පාරිභෝගික අයිතිවාසිකම් ගැන කතා කළ අසේල සම්පත් ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ්

- Advertisement -

ඊයේ දිනයේ කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ ජාතික සංවිධායක අසේල සම්පත් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අසේල සම්පත් අත්අඩංගුවට ගැනුණේ, 2019 වසරේදී පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේයි.

මෙම නඩුව සම්බන්ධයෙන් අසේල සම්පත්ට වරෙන්තු නිකුත් කර තිබු අතර ඊයේ අත්අඩංගුවට ගත් ඔහු කොළඹ, අලුත්කඩේ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

RECENT ARTICLES - SINHALA

Breaking : වාහන ආනයනයට අදාළව අති විශේෂ ගැසට්ටුවක්

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. 1969...

බීමත්ව රිය පැදවූ SI අත්අඩංගුවට

Update : කෑගල්ල පොලිස් මූලස්ථානයට අනුයුක්තව බීමතින් රාජකාරී කරමින් සිටියදී පොලිස් කැබ්‍ රථයකින් ත්‍රී රෝද රථයක් අනතුරට පත්කර පලා යමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා...

ආගමන හා විගමන පාලකගේ ඇප ඉල්ලීමට නියෝගයක්

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම සලකා බැලීම කල් තබා තිබෙනවා. ඒ අනුව,...

POPULAR ARTICLES

මහින්දගේ දේහය සංරක්ෂණය කරන්න – හිටපු නියෝජ්‍ය කතානයක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටට සිදු වූ කාර්යය නොසලකා හරිමින් ඔහුගේ ආරක්ෂාව පවා ඉවත් කර ඔහුව සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් කර ඇති බව...