25 C
Colombo
Wednesday, January 29, 2025

හිරු නාලිකාව කිසිදු ගෙවීමක් නොකර තම ගීත මංකොල්ලකනවා යැයි සෙන්ට්‍රිග්‍රේට් සංගීත කණ්ඩායමෙන් චෝදනා

- Advertisement -

පසුගියදා අවසන් වූ අවුරුදු සමයේ හිරු නාලිකාවේ විකාශය වූ අවුරුදු වැඩසටහන්වලදී තම ගීත කිසිදු ගෙවීමකින් තොරව යොදාගැනීමට එරෙහිව සෙන්ට්‍රිග්‍රේඩ් සංගීත කණ්ඩායම සිය විරෝධය පලකර තිබෙනවා.

එහි සාමාජික තුසිත් නිරෝෂන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ හිරු නාලිකාවේ සූරිය සිංහලේ අවුරුදු වැඩසටහන හා තවත් වැඩසටහනක තම ගීත කිසිදු ගෙවීමක් නොකරම ප්‍රචාරය කිරීමට එම ආයතනය කටයුතු කර තිබූ බවයි.

එම ගීතවලට නර්තනයේ යෙදෙන නර්තන කණ්ඩායම්වලට මුදල් ගෙවීමට එම ආයතනයට හැකියාව ඇතත් එම ගීතවල හිමිකරුවන්ට මුදල් ගෙවීමට තරම් ආර්ථික අපහසුවක් ඇත්නම් අවම වශයෙන් ගීතයේ හිමිකරුවන්ගේ නම් සඳහන් කිරීමට හෝ සදාචාරත්මක වන්නැයි තුසිත් එම නාලිකාවට පවසා තිබෙනවා.

එම සටහන පහතින්,

RECENT ARTICLES - SINHALA

වැඩි ප්‍රතිලාභ දෙන්න ජනාධිපති අරමුදල ගමට

රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට...

නිල්වලා ගඟෙන් සිංහරාජයට

නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා...

බේරේ වැවේ සතුන් මියයෑම ගැන අවසන් පරීක්ෂණය අද

කොළඹ බේර වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදුකරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනක නියොජිතායතනය හෙවත් නාරා...

POPULAR ARTICLES

වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් සටන අද

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෝන් - මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(29) ආරම්භ වනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද පෙරවරු...