26.1 C
Colombo
Friday, December 27, 2024

බිබිල – ලුණුගල මාර්ගය අවහිර වෙයි

- Advertisement -

බිබිල – ලුණුගල මාර්ගයට අද (19) සවස 5.00 ට පමණ කිලෝමීටර් 32 කනුව අසල දී දැවැන්ත ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව බිබිල පොලීසිය පවසනවා.

පවතින අධික වර්ෂාව සමග මෙම ස්ථානයට පස්කන්ද සමඟ ගල්පර්වතයේ කඩා වැටී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගය පිලිසකර කිරීම අපහසු වී තිබෙන බවත් කාලගුණය යහපත් වනතෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවීමට ලුණුගල පොලීසිය සහ බිබිල පොලීසිය කටයුතු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

රෝදයක් නිසා සිදුවු මාරක අනතුරක්

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) සවස් කාලයේ මාවතගම...

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙ‌ළක්

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන...

විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසිම අද සිට

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වනවා. පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම්...

POPULAR ARTICLES

මංගල ගමන අරඹපු චීනයේ Tansuo 3

චීනය විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද "Tansuo 3" නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට...