30 C
Colombo
Thursday, December 26, 2024

ශ්‍රී ලංකාව තුළ වසරකට ළමා මව්වරු 2000ක්

- Advertisement -

2022 වර්ෂය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ ළමා ගැබිනියන් 2087ක් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය සංවර්ධනයේ වාර්තාවක සඳහන් වී ඇති බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය ඊයේ (20) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොතිබීම, මව විදේශ ගත වීම, මව සහ පියා දෙදෙනාම රැකියාවලට යාම හා මව්පියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මීට  ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.

මේ සම්බන්ධ ප්‍රශ්න වලට මුහුණ දෙන දරුවන්ට නොමිලේ නීති කටයුතු කර ගැනීමේ අවස්ථව ලබා දීමට කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම හෙට සිට

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම හෙට සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව හෙට...

රාජ්‍ය නිලධාරීන් මාරු කිරීම ගැන සජබෙන් නිවේදනයක්

රජයේ හා පළාත් සභාවල නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය...

බීමතින් රිය පදවන රියදුරන්ට ඉදිරියේදී වෙන දේ මෙන්න

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට...

POPULAR ARTICLES