25 C
Colombo
Friday, January 3, 2025

හොද්දට ලුණු වැඩි වුණා කියලා නෝනව දික්කසාද කරන්නෙ නැහැ – රෝහිත (වීඩියෝ)

- Advertisement -

හොද්දට ලුණු වැඩි වුණා කියා හෝ බත බෙරි වුණා කියා නෝනාව දික්කසාද කරන්න හැකියාවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.   

අද  (21) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

එවැනි සුළු ගැටලුවකට දික්කසාද කළහොත් බඳින්නේ කවුද කියා විමසූ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  අයවැය සඳහා ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවයි.

එමෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් ඇසීමට නියමිත කාලය තුළදී ප්‍රශ්නය ඇසීම නොකර වෙනත් වල්පල් කියවමින් සිටින බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES