24 C
Colombo
Tuesday, March 18, 2025

Binance ලොක්කා ඉල්ලා අස්වෙයි

- Advertisement -

Binance (බයිනෑන්ස්) සමාගමේ ප්‍රධාන විධායක,චංපෙන්ග් ජාඕ එම සමාගමෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

X ගිණුමේ සටහනක් එක්කරමින් ඔහු පවසා ඇත්තේ තමා වැරදි කළ බවත් එහි වගකීම භාරගත යුතු බවත් එය තමා, Binance සමාගම හා ප්‍රජාව වෙනුවෙන් සිදුකළ හැකි සුදුසුම දේ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙන බවට වාර්තා වනවා.

ඒ ඔහුට එරෙහිව එල්ල වූ මුදල් විශුද්ධිකරණ චෝදනා සඳහා වැරැද්ද පිළිගැනීමෙන් අනතුරුවයි.

එක්සත් ජනපද බලධාරීන් විසින් Binance සමාගමට ඩොලර් බිලියන 4.3ක දඩ මුදලක් ගෙවන ලෙස දැනුම්දී තිබෙනවා.

ඒ සම්බාධක පනවා ඇති රටවලට සහ වෙළෙඳපොළ වලට මුදල් හුවමාරු කිරීම සඳහා Binance හුවමාරුව යොදාගැනීම හේතුවෙන්.

විශේෂයෙන් ඉරාන ග්‍රාහකයින්ට ඩොලර් මිලියන 900ක් පමණ වටිනා හුවමාරු සඳහා Binance භාවිත කර ඇති බවත් ඊට අමතරව රුසියාව, සිරියාව වැනි සම්බාධක පනවා ඇති රටවල් සමගත් ඒ ඔස්සේ මුදල් හුවමාරු කර තිබූ බවත් වාර්තා වනවා.

BINANCE යනු ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන අතර එය කේමන් දිවයිනේ ලියාපදිංචි කර තිබෙන සමාගමක් වනවා.

RECENT ARTICLES - SINHALA

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

POPULAR ARTICLES

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරඟය අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...