30 C
Colombo
Wednesday, January 15, 2025

Breaking:රොෂාන් රණසිංහ සියලු අමාත්‍ය ධුරවලින් ඉවතට

- Advertisement -

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉවත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ලිපියක් මඟින් අමාත්‍ය රොෂාන් රණසිංහට මෙය බව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර, ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව අනාවරණය කිරීමත් සමඟ මතුව ඇති තත්වය සමඟ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද ප්‍රකාශ කළා.

අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

විනිසුරු නිශ්ශංක බන්දුලට දෝෂාභියෝගයක්

අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව රජය විසින් දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සූදානම්ව සිටිනවා. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා...

Breaking: ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර...

සිමෙන්ති මිල ගැන තීරණයක්

0
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...

POPULAR ARTICLES