26 C
Colombo
Friday, January 24, 2025

අම්බුළුවාවට කේබල් කාර් ව්‍යාපෘතියක්

- Advertisement -

මෙරටේ ඉදි කරන ලද පළමු කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අද (29) ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඒ අනුව, අම්බුළුවාව සංචාරක කලාපය සඳහා කේබල් කාර් ඉදි කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් ආයෝජනය කර ඇති අතර, චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් සමාගම විසින් අදාළ ගිවිසුමට අත්සන් කර තිබෙන බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවෙන් පිට කළ වත්කම් ගන්න ස්විට්සර්ලන්තයේ සහය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති...

Breaking: මහින්දගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...

ඊ ටිකට් මාෆියාවට තවත් තුනක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේදි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ...

POPULAR ARTICLES

ලංකාවෙන් පිට කළ වත්කම් ගන්න ස්විට්සර්ලන්තයේ සහය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති...

‘වෝන් – මුරලි’ ටෙස්ට් තරඟයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරඟ 2කින් යුත් 'වෝන් - මුරලි' ටෙස්ට් තරඟාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කර...