25 C
Colombo
Wednesday, January 15, 2025

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

- Advertisement -

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන් වන්නේ.

අද(01) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මේ බව සඳහන් කළා.

මෙවර සමාන්‍ය පෙළ විභාගයෙන් A9 සාමාර්ථ ලබා ගත් සිසුන් 13,588 සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව 2022(2023) සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක් ලබා ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

2 වන ස්ථානය යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයෙන් හා 3 වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලය හිමි කරගෙන තිබෙන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 472,553ක් පෙනි සිට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව හෙට (16) සවස 6:00 සිට අනිද්දා...

අනුර ෂී ජින් පිං හමුව අද

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(15) එරට ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවනු ඇති. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා පිළිගැනීමේ...

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක්

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සඳහන් කළේ, දැනටමත්...

POPULAR ARTICLES

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව හෙට (16) සවස 6:00 සිට අනිද්දා...

අනුර ෂී ජින් පිං හමුව අද

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(15) එරට ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවනු ඇති. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා පිළිගැනීමේ...

දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට

දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බී. බී.සි පුවත් සේවය වාර්තා කළේ, යූන් සොක් යෝල් රැගත් රථ...