27 C
Colombo
Thursday, January 2, 2025

ඥානසාර හිමිට එරෙහි නඩුවකට දින නියම වෙයි

- Advertisement -

කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන මාර්තු මස 11 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (04) නියෝග කර තිබෙනවා.

ජාතික බල සේනා සංවිධානය කොළඹ හෝටලයකදී 2014 වසරේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අදාළ ප්‍රකාශය සිදුකර තිබුණා.

ඊට අදාළව ඇප මත මුදා හැර ඇති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නඩුව කැඳවූ අවස්ථාවේදී අද අධිකරණයේ පෙනී සිටි බව වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

හෙට වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ...

උතුරු මැද පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැන චෝදනාවක්

2024 වර්ෂයේ තුන්වැනි වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සදහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව...

කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂ වට්ස්ඇප් අංකයක්

ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා. 070 722 787 7 යන අංකය මගින්...

POPULAR ARTICLES