26 C
Colombo
Sunday, December 22, 2024

විදේශ සේවය ගැන ඇමති අලි සබ්රිගෙන් ප්‍රකාශයක්

- Advertisement -

විදේශ සේවය සඳහා නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට නොසිටීම හේතුවෙන් එහි කටයුතු සඳහා බලපෑම් ඇතිවී ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, රටවල් 55ක සහ මෙරට අංශ 24දීම සේවය කිරීම සඳහා සිටින්නේ නිලධාරීන් 164 දෙනෙක් බවයි.

ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් රට වන ඉන්දියාවේ සේවය සඳහා යොදවා සිටින්නේ 6 දෙනෙක් පමණක් බව අමාත්‍යවරයා පැවසුවා.

ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා අවශ්‍ය සේවකයින් ගණන 264ක් බවද එහිදී හෙළිවුණා.

මේ වනවිට අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, අවසන් වරට විදේශ සේවයට බඳවාගැනීම් සිදුකර ඇත්තේ 2018 වසරේදී බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

බංකොලොත්භාවයෙන් ඉවත්වීම ඓතිහාසික මොහොතක්

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ ඊයේ(20) දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආර්ථික තත්ත්වය...

ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනයට දී ඇත්තේ අඩු බරක්

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි අධ්‍යාපනය සඳහා අඩු බර තැබීමක් සිදු කර ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ අංශ ප්‍රධානී මහාචාර්ය සාගර...

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කරමින් ගැසට්ටුවක් 

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන...

POPULAR ARTICLES