විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දීමක් උමන්දා කුලසිංහ December 9, 2023 - Advertisement - ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බවයි. Related RECENT ARTICLES - SINHALA රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා හිරුණි විජේසිංහ - October 18, 2024 0 රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව... විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් උමන්දා කුලසිංහ - October 18, 2024 0 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහුව... වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්? උමන්දා කුලසිංහ - October 18, 2024 0 සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්... POPULAR ARTICLES තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක් හිරුණි විජේසිංහ - October 15, 2024 0 මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති... ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන් උමන්දා කුලසිංහ - October 16, 2024 0 ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී... අද ඩොලරය හිරුණි විජේසිංහ - October 16, 2024 0 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...