27 C
Colombo
Thursday, January 2, 2025

කදුළු ගෑස් ගහන්නෙ මානව හිමිකම් ආරක්ෂා කරන්න -දේශබන්දු

- Advertisement -

මානව හිමිකම් දිනය ඊයෙ(10) දිනට යෙදී තිබූ අතර එයට සමගාමීව මානව හිමිකම් ක්‍රියාකාරී පිරිසක් පොලීසිය මඟින් වන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අවම කරන ලෙස ඉල්ලමින් සංදේශයක් භාර දෙනු ලැබුවා.

මෙහිදී අදහස් දක්වමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොලිසිය මානව හිමිකම් වලට ගරුකරන, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට ගරුකරන ආයතනයක් බවයි.

පොලිස් නිළධාරීන් සිදුකරනු අපරාධ නිවාරණය,මත්ද්‍රව්‍ය මැඩලීමේ රාජකාරී මෙන්ම රථවාහන රාජකාරි මඟින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බව තෙන්නකෝන් මහතා පැවසුවා.

ඒවායේදී සිදුවන සුළු සුළු අඩුපාඩු මග හැර ගනිමින් කටයුතු කිරීම බලාපොරොත්තුව බව ඔහු සඳහන් කළා.

මානව හිමිකම් අයිතිවාසිකම් ආරක්ශා කිරීම සඳහා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන බවත් සාමකාමී උද්ඝෝෂණ සඳහා කිසිදු බාධාවක් නොමැති බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

හෙට වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ...

උතුරු මැද පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැන චෝදනාවක්

2024 වර්ෂයේ තුන්වැනි වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සදහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව...

කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂ වට්ස්ඇප් අංකයක්

ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා. 070 722 787 7 යන අංකය මගින්...

POPULAR ARTICLES