30 C
Colombo
Thursday, January 9, 2025

මම තමයි නියත ජනපති – ජනක රත්නායක

- Advertisement -

තමා ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ  හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

පසුගිය දිනක පුවත් පත් ලිපියක් මඟින් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව ජනක රත්නායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

එමෙන්ම මෙහිදී  පසුගියදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම පිළිබඳව අදහස් දක්වමින් රත්නායක මහතා ප්‍රකාශ කළේ 2022 වසරේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස තමා විසින් එවැනි විදුලිය බිඳ වැටීමක් වැළැක්වීම සඳහා නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විෂය භාර අමාත්‍යවරයා ඇතුළු අදාළ නිලධාරීන් අපොහොසත් වී ඇති අතර මේ හේතුවෙන් පසුගියදා විදුලිය විසන්ධි වී පැය පහක් ඇතුළත පවා විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට රජයට නොහැකි වූ බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

මහාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙක්

මහාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනක් පත් කර තිබෙනවා. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වුණා. ඔවුන් අද...

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09) පර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන...

සෞඛ්‍ය ඇමතිගෙන් පුවත් මවන මාධ්‍ය ආයතනවලට පාඩමක්

චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද (09) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර...

POPULAR ARTICLES