26 C
Colombo
Wednesday, January 15, 2025

කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවයක

- Advertisement -

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් අද (15) දහවල් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

එහිදී වසර 6ක සිට ගුවන් තොටුපළ සේවකයින්ගේ වැටුප් වැඩිකර නොමැති බව, ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු සදහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, වැටුප් වැඩි නොකළහොත් ලබන ජනවාරි 3 වනදා සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

RECENT ARTICLES - SINHALA

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා...

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

POPULAR ARTICLES