31 C
Colombo
Saturday, April 26, 2025

ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණයෙන් තීරණයක්

- Advertisement -

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකරන ලද පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා අද (18) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබෙනවා.

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කළේ යැයි සැකපිට තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ තීරණයක් ලබා දෙන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

අභියාචනාධිකරණය නිවේදනය කළේ එම මූලික විරෝධතා පිළිබඳ නියෝගය මේ මස 20 වනදා ප්‍රකාශයට පත්කරන බවයි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම මූලික විරෝධතා මතු කළා.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES