26 C
Colombo
Tuesday, January 14, 2025

මේ වන විටත් වසර 10 කින් අනාගතයේ ජීවත්වන චීනයෙන් අපූරු වැඩක්

- Advertisement -

චීනයේ වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන සමාගමක් පසුගියදා දැවැන්ත මෙන්ම අපූරු කාර්යයක් සිදුකර තිබෙනවා.

ඒ ඩ්‍රෝන යානා ෂැංහයි හී ඉහළ අහසට නංවා එමගින් දැවැන්ත QR කේතයක් නිර්මාණය කිරීමයි.

මෙම QR කේතය දෙසට තම ජංගම දුරකතනය යොමු කරන ඕනෑම අයෙකුට එහි දැක්වෙන වීඩියෝ ක්‍රීඩාව බාගත (Download) කර ගැනීමේ හැකියාව පැවතුණා.

චීන විනෝදාස්වාද වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන සමාගමක් වන බිලිබිලි සමාගම විසින් මෙම දැවැන්ත හා නිර්මාණාත්මක කාර්ය සිදුකර ඇති අතර එම QR කේතය ඉහළ අහසේ ප්‍රදර්ශනය කිරීමට ඩ්‍රෝන යාත්‍රා 1500 ක් භාවිතා කර තිබීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති...

දුරකථන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන...

POPULAR ARTICLES

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා...