28 C
Colombo
Thursday, January 9, 2025

රට රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරු රිමාන්ඩ්

- Advertisement -

ජපානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ සැකකරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නියෝග කර තිබෙනවා.

අනුරාධපුරයේ 3වන පියවරේ සිරිමෙවන් උයනේ පදිංචිකරුවෙකු වන 58 හැවිරිදි සැකකරු පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (19) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම පුද්ගලයා ලියාපදිංචි බලපත්‍රයක් නොමැතිව ව්‍යාජ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් තිබුණ බවයි වාර්තා වන්නේ.

එහි විමර්ශන නිලධාරීන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණේ, මේ සම්බන්ධයෙන් අනුරාධපුරයේ කිරක්කුලමේ පදිංචි කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

ලයිට් බිල දැන්ම අඩු කරන්න බැහැ – බලශක්ති ඇමති

විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බව බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී...

POPULAR ARTICLES

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

අමෙරිකාව අසරණ කළ ගිනි කුණාටුව

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ඇති වූ ළැව් ගින්න මේ වනවිට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය දක්වා පැතිරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හොලිවුඩ් කඳුකරයේ ගින්න වේගයෙන්...