24 C
Colombo
Tuesday, January 7, 2025

සරම්පවලට අමතර එන්නත් මාත්‍රාවක්

- Advertisement -

අධි අවදානම් ඇති සෞඛ්‍ය දිස්ත්‍රික්කවල වෙසෙන මාස 06 ත් මාස 09 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට සරම්ප අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසා තිබෙනවා.

මෙලෙස අධි අවදානම් සෞඛ්‍ය දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල, සහ කල්මුණේ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, 2024 ජනවාරි 06 වන දින පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා ආසන්නතම එන්නත්කරණ සායනයෙන් මෙම අමතර එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකියාවක් පවතිනවා.

කෙසේ වෙතත්, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගිනිගේ ප්‍රකාශ කළේ, එන්නත් විරෝධි අවිද්‍යාත්මක මත ආදිය හේතුවෙන්, සරම්ප එන්නත නොගත් පුද්ගලයන් 7,500ත් 10,000ත් අතර සංඛ්‍යාවක් රට තුළ සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES