24 C
Colombo
Tuesday, January 7, 2025

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් රුසියානු ජාතිකයෙකු මරුට

- Advertisement -

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් 42 හැවිරිදි රුසියානු ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ, කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ බස් රථයක රියදුරුට නින්ද යාමෙන් එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි.

ඊයේ (05) රාත්‍රියේ දක්ෂිණ ආධිවේගී මාර්ගයේ 110.6 එල් ස්ථානයේ දී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් බස් රථයේ ඉදිරිපස සිටි විදේශික යුවළක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පින්නදූව පොලිස් මුරපොළ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES