ආරයම්පති ප්‍රදේශයේ 2008 වර්ෂයේ සිදු වු ද්විත්ව ඝාතන නඩුවකට සම්බන්ද සාක්කිරුවන්ට තර්ජනය කළැයි පවසමින් තමිල් මක්කල් විඩුතලයි පක්ෂයේ මහා ලේකම් පුදුපිල්ලයි ප්‍රසාන්තන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
නොවැම්බර් 12 වන දින අදාල පුද්ගලයාගේ මඩකලපුව නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ප්‍රසාන්ත් මහතා මේ වන විට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගතකර සිටින මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී සිවනෙසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ නායකතවයෙන් යුත් ටි එම් වී පි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
තමිල් මක්කල් විඩුතලයි පක්ෂයේ මහා ලේකම් අත්අඩංගුවට
- Advertisement -
RECENT ARTICLES - SINHALA
කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්
ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා.
ගුවන්තොටුපළ හා...
අද සිට වැස්ස වැඩි වෙන හැටි
දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා...
අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන
අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.
අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...
POPULAR ARTICLES