25 C
Colombo
Thursday, January 9, 2025

තායිවාන ජනාධිපතිවරණය ඇරඹෙයි

- Advertisement -

තායිවාන ජනාධිපතිවරණය අද (13) පැවැත්වෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා එරට පාලක පක්ෂය වන ඩී.ඩී.පී පක්ෂය නියෝජනය කරන වත්මන් උපජනාධිපති විලියම් ලායි චින්ග්තේ ඇතුළු අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් ව සිටින බවයි.

අද පෙරවරුවේ ආරම්භ වූ ඡන්ද විමසීම එරට වේලාවෙන් පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිත අතර, මිලියන 19යි දශම 5ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන් වෙනවා.

මෙය චීනය සමඟ තායිවානයේ අනාගතය තීරණය කරන මැතිවරණයක් වනු ඇති බව විදෙස් විචාරකයින් විසින් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES