25 C
Colombo
Wednesday, January 1, 2025

චීන ආරක්ෂක ඇමතිට යන්න පාර වැසුවා යැයි ජනතා විරෝධය (වීඩියෝ)

- Advertisement -

ඊයේ (27) රාත්‍රියේ කොළඹ – ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත හදිසියේ වසා දැමීම හේතුවෙන් දැඩි රථ වාහන තද බදයක් ඇතිව තිබුණා.

මාර්ගය මෙලෙස වසාදමා තිබුණේ ප්‍රභූ රථ පෙළකට ගමන් කිරීමට පොලිසිය ඉඩ ලබාදීම හේතුවෙන්.

මෙලෙස පාරවසා දමා රියදුරන් අපහසුතාවයට පත්කරමින් මාර්ගයේ ඉඩලබාදී තිබුණේ ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) මහතා ගමන් කළ රථ පෙළට ගමන් කිරීම සදහායි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් මාර්ගය වසා තැබීමට විරෝධය පලකරමින් ඒ මොහොතේ මාර්ගයේ සිටි රියදුරන් සිය වාහනයේ නලාව හඬවමින් දැඩි විරෝධයක් දක්වා තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය, අම්පාරට

අධික වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 11 මේ වනවිට වාන් දමමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කලාවැව, රාජාංගනය නාච්චාදූව අංගමුව ඇතුළු ජලාශ රැසක් ඒ අතරට...

රට ක්ලීන් කරන්න පායපු ක්‍රිකට් තරු දෙක

'ක්ලීන් ශ්‍රී ලංකා' සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා. ජනාධිපති අනුර...

රේගුවෙන් වාර්තාවක්

‍ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.515ක් ඉක්මවූ ආදායමක් වාර්තා කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා...

POPULAR ARTICLES

කාලය තරණය කළ ගුවන් යානය

2025 නව වසර උදාවත් සමඟ හොංකොං සිට ලොස් ඇන්ජලීස් වෙත පියාසර කරනු ලැබූ කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් 'කාල තරණය' කරනු ලැබූ...