25 C
Colombo
Monday, December 16, 2024

News 1st සේවකයන් දෙදෙනෙකුට කොරෝනා

- Advertisement -

MTV/MBC ආයතනයට අයත් සිරස News 1st ප්‍රවෘත්ති අංශයේ සාමාජිකයන් දෙදෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඉන් එක් අයෙක් ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස කටයුතු කරන අතර ඔහු සිය නිවෙස බලා පිටත්කර හැර තිබෙනවා.

මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ආසාදිතයන් බවට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ආසාදිත අනෙක් පුද්ගලයා තාක්ෂණික අංශයේ සේවකයෙක්.

මේ අතර මව්බිම පුවත්පතේද සේවකයින් 14 දෙනෙකු හට කොවිඩ් ආසාදිත බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සම්බන්ධයෙන් දැනුම් දිමක්

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා...

රැජින-සාගරිකා ගැටුම නිසා තිදෙනකුගේ වැඩ තහනම්

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු...

ජනපති ට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඉන්දීය තොරතුරු හා...

POPULAR ARTICLES